පුද්ගලයින් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්කරමින් 1996 වසරේ ශ්‍රී ලංකා මහබැංකුවට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරුවී වසර දෙසීයක සිරදඩුවම් නියමවී සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට ජනාධිපති සමාව පිරිනමා තිබේ.
මහබැංකුවට බෝම්බ ගහලා අවුරුදු 200ක සිරදඬුවම් නියමව සිටි LTTE සාමාජිකයෙක්ට රනිල් ජනාධිපති සමාව දීලා ගෙදර යවයි!
2023-07-21T21:16:00+05:30
Lanka Hot News