gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ සහායට පොහොට්ටුවෙන් ලොකු පළුවක් ගැලවෙයි... රාජගිරියේ කාර්යාලයක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින මන්ත්‍රීවරුන් පිරිසක් මීළඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සඳහා නව දේශපාලන සංධානයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටියි.

මෙම නව සන්ධානය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා සියලු සංවිධාන කටයුතු කරමින් සිටින අතර රාජගිරිය ප්‍රදේශයේ කාර්යාලයක් පිහිටුවීමට ද මේ වන විට සොයා බලමින් සිටී.

මෙම කණ්ඩායම සමග මන්ත්‍රීවරුන් හතළිහක් පමණ එක්ව සිටින බවද වාර්තා වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු ද ඒ සඳහා එක්වීමට නියමිතය.

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තේරී පත් ව ස්වාධීනව කටයුතු කරන මන්ත‍්‍රීවරුන්ගෙන් පිරිසක් සහ ආණ්ඩුවේ සිටින පිරිසක්ද මෙම නව සන්ධානය සමඟ එක්වීමට නියමිත බව දැනගන්නට තිබේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka