gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් වෙනුවෙන් පොහොට්ටු පලුවක් ගැලවී අලුත් පක්‍ෂයක්! රාජගිරියේ කාර්යාලයක් අරී!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක්වී නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කටයුතු සූදානම් කරමින් සිටියි.

ආණ්ඩුවේ තනතුරු දරමින් සිටින පිරිසක් සහ තනතුරු නොදන්න පිරිසක්ද මේ පිරිස අතර වෙයි.
 
මෙම පිරිස සම්බන්ධීකරණය කිරීමේ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා විසින් සිදු කරයි.


එමෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ හිටපු ප්‍රධානියෙකු ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

මෙම දෙදෙනා එක්ව රාජගිරිය ප්‍රදේශයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් ඊට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් පවතී.

මෙම දේශපාලන පක්ෂය පිහිටුවන්නේ මීළඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ අරමුණෙනි.

දැනටමත් පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වරණයේදී සහාය දීම සඳහා සූදානමින් සිටියි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka