නතාෂා සිනහමුසු මුහුණින් බන්ධනාගාරයෙන් නිදහස් වෙයි!
නතාෂා ඇප තැන්පත් කිරීමෙන් පසු අද දින (06) රිමාන්ඩ් බන්ධනාගාරයෙන් නිදහස්ව එළියට පැමිණ තිබෙනවා.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (05) නියම කළා.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (05) නියම කළා.
නතාෂා සිනහමුසු මුහුණින් බන්ධනාගාරයෙන් නිදහස් වෙයි!
2023-07-06T21:58:00+05:30
Lanka Hot News