රනිල් කවදාවත් කියන දේ කරන කෙනෙක් නෙමෙයි! මේ අරන් එන්නේ සුදු පිරුවටයක් දාගත්ත යකෙක්! බැඳුම්කර මංකොල්ලය අමතක කරන්න එපා! මේ යන්නේ ඊටත් වඩා විශාල මංකොල්ලයකට! (VIDEO)
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයා රටට කී කතාව සහ කැබිනට් පත්‍රිකාවේ සදහන් කරුණු එකිනෙකට වෙනස් බව මුදල් කමිටු සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ සිදු කරන්නට යන්නේ විශාල බැදුම්කර මංකොල්ලයක් බවකි.
එමනිසා ආණ්ඩුවේ කොන්ද පණ ඇති රටට ආදරේ එක මන්ත්‍රීවරයකු හෝ සිටී නම් මීට විරුද්ධ වන ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ සිදු කරන්නට යන්නේ විශාල බැදුම්කර මංකොල්ලයක් බවකි.
එමනිසා ආණ්ඩුවේ කොන්ද පණ ඇති රටට ආදරේ එක මන්ත්‍රීවරයකු හෝ සිටී නම් මීට විරුද්ධ වන ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.
රනිල් කවදාවත් කියන දේ කරන කෙනෙක් නෙමෙයි! මේ අරන් එන්නේ සුදු පිරුවටයක් දාගත්ත යකෙක්! බැඳුම්කර මංකොල්ලය අමතක කරන්න එපා! මේ යන්නේ ඊටත් වඩා විශාල මංකොල්ලයකට! (VIDEO)
2023-07-01T07:26:00+05:30
Lanka Hot News