රට බංකොලොත් වීමට හේතු හොයන කමිටුවේ සභාපති ලෙස සාගර පත් කරයි – මහින්දානන්ද, පවිත්‍රා, ජයන්ත කැටගොඩ, කමිටුවට!
රටේ මුල්‍ය බංකොලොත්භාවය පිළිබඳව සොයාබැලීම සඳහා සාගර කාරියවසම් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
පවිතා වන්නිආරච්චි, මහින්දානන්ද අලුත්ගමගේ, ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්ත, රන්ජිත් බණ්ඩාර, ඩී.වී. චානක එහි සමාජිකයෝ වෙති.
පවිතා වන්නිආරච්චි, මහින්දානන්ද අලුත්ගමගේ, ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්ත, රන්ජිත් බණ්ඩාර, ඩී.වී. චානක එහි සමාජිකයෝ වෙති.
රට බංකොලොත් වීමට හේතු හොයන කමිටුවේ සභාපති ලෙස සාගර පත් කරයි – මහින්දානන්ද, පවිත්‍රා, ජයන්ත කැටගොඩ, කමිටුවට!
2023-07-06T13:01:00+05:30
Lanka Hot News