ඇමැතිකමෙන් අයින් කරයිද? රාජ්‍ය නිලධාරියෙක්ට කන පැලෙන්න ගහනවා කියලා ප්‍රසිද්ධියේ යකා නටපු රාජ්‍ය ඇමැති චාමර සම්පත් ගැන කැබිනට් එකේ කතා වෙලා! (VIDEO)
පොස්පේට් සමාගමේ නිලධාරියකුට ප්‍රසිද්ධියේ බැන වැදුනු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පිළිබදව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.
ඒ මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වාර්තාවක් කැදවා ඇති බවකි.
ඒ මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වාර්තාවක් කැදවා ඇති බවකි.
ඇමැතිකමෙන් අයින් කරයිද? රාජ්‍ය නිලධාරියෙක්ට කන පැලෙන්න ගහනවා කියලා ප්‍රසිද්ධියේ යකා නටපු රාජ්‍ය ඇමැති චාමර සම්පත් ගැන කැබිනට් එකේ කතා වෙලා! (VIDEO)
2023-07-26T12:49:00+05:30
Lanka Hot News