මරණ කීපයක්! බාල බෙහෙත්! කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අස්සන් එකතු කිරීම ඇරඹේ! හෘදය සාක්ෂියක් ඇති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටත් ආරාධනා! (VIDEO)
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් විශ්වාසභංගයක් ඉදිරිපත් කොට ඇති අතර මේ වනවිට ඊට අස්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
ඒ සදහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ආරාධනා කිරීමටද සජබය තීන්දු කර තිබේ.
මරණ කීපයක්! බාල බෙහෙත්! කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අස්සන් එකතු කිරීම ඇරඹේ! හෘදය සාක්ෂියක් ඇති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටත් ආරාධනා! (VIDEO)
2023-07-15T09:40:00+05:30
Lanka Hot News