gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ඉරාජ්ගේ ඕස්ට්‍රේලියා ප‍්‍රසංගයට එරෙහිව ජවිපෙ වැඩ අරඹයි!

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයක් කඩාකප්පල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරමින් ඇති බව චෝදනා එල්ල වෙයි.

ජාතික රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් නීතිඥ මනෝජ් ගමගේ මහතා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ සංවිධාන කිහිපයක් විසින් මෙම ප්‍රසංගය පැවැත්වීමට ඉඩ නොදෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා ඇති බවයි.

තම දේශපාලනයට විරුද්ධ මත දරන කලාකරුවෙකුට එරෙහිව මෙලෙස කටයුතු කරන එම සංවිධාන කොටි සංවිධානය ත්‍රස්තවාදී කටයුතුවලට ඕස්ට්‍රේලියාවේ රැස්වීම පවත්වන විට ඊට විරුද්ධ නොවූ බවද කියා සිටියේය

මේ අතර ඉරාජ් විසින් පැවැත්වීමට නියමිත සංගීත සංදර්ශන ඕස්ට්‍රේලියානු ජනතාව අතර පවතින සහයෝගීතාවයට සහ සාමයට බාධාවක් මෙන්ම ඕස්ටේලියාව තුල පවතින හර පද්ධතියට හානිකර බවත් එනිසා එම වැඩසටහන් නතර කරවීමට කටයුතු කරන මෙන් එරට ලාංකික සිවිල් සංවිධාන 4ක් විසින් අන්තර්ජාල පෙත්සමක්ද අත්සන් කරමින් සිටී.

- lankacnews


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka