අරගලයට හරියටම වසරක් පිරෙන ජූලි නමවන දා රාත්‍රියේ ගෝඨා වජිරත් එක්ක ගුවන් තොටුපලේ!
ජන අරගලයකින් නෙරපා දැමූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ බිරිද සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන යන අය පසුගිය දා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තුල සිටිනු දක්නට ලැබුණු බව අද වෙළද පොළට නිකුත්ව තිබෙන ඩේලි මිරර් පුවත්පත ඔවුන්ගේ මුල් පිටුවෙහිම වාර්තා කර තිබේ.
අරගලයට හරියටම වසරක් පිරෙන ජූලි නමවන දා රාත්‍රියේ ගෝඨා වජිරත් එක්ක ගුවන් තොටුපලේ!
2023-07-11T14:04:00+05:30
Lanka Hot News