ජනාධිපති අපේක්‍ෂක ඩලස්! ඒකමතිකව තීන්දුයි!
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිදහස ජනතා සභාවේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
නිදහස ජනතා සභාව විසින් එම තීරණය ඒකමතිකව ගෙන තිබේ.
ඒ අනුව ඔහුට සහය දීමට සූදානම් ඕනෑම අයෙකු සමග සන්ධාන ගත වීමටද නිදහස ජනතා සභාව සූදානමින් සිටියි.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විපක්ෂයේ සිටින කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා කියා සිටියේය.
නිදහස ජනතා සභාව විසින් එම තීරණය ඒකමතිකව ගෙන තිබේ.
ඒ අනුව ඔහුට සහය දීමට සූදානම් ඕනෑම අයෙකු සමග සන්ධාන ගත වීමටද නිදහස ජනතා සභාව සූදානමින් සිටියි.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විපක්ෂයේ සිටින කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා කියා සිටියේය.
ජනාධිපති අපේක්‍ෂක ඩලස්! ඒකමතිකව තීන්දුයි!
2023-07-18T13:17:00+05:30
Lanka Hot News