අම්මා කියන ඒ කතාව පිළිගන්න බෑ, මේ බෙහෙත තවත් රෝගීන්ට දීලා තියෙනවා, වෛද්‍යවරු අතින් වරදක් වෙලා නෑ - පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂක කියයි (VIDEO)
පේරාදෙණිය රෝහලදී 21 හැවිරිදි චමෝදි සංදීපනී නම් තරුණියක් ප්‍රතිකාර ලබමින් සිතන අතරතුර මිය යාම සම්බන්දයෙන් අද එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන් තිලකරත්න මාධ්‍ය හමුවක් කැඳවමින් කරුණු දැක්වුවා.
ඔහු පැවසුවේ වෛද්‍යවරුන්ගේ අතපසුවීමක් හෝ වරදක් හේතුවෙන් මේ මරණය සිදු වී ඇති බවට මෙතෙක් කරුණු හෙළි වී නැති බවයි.
අම්මා කියන ඒ කතාව පිළිගන්න බෑ, මේ බෙහෙත තවත් රෝගීන්ට දීලා තියෙනවා, වෛද්‍යවරු අතින් වරදක් වෙලා නෑ - පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂක කියයි (VIDEO)
2023-07-13T20:40:00+05:30
Lanka Hot News