gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දුෂණ විරෝධී පනත් කෙටුම්පත සම්මත වෙයි!

දුෂණ විරෝධී පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සම්මත වී තිබෙනවා.

ඒ සඳහා පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පවත්වා නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම කෙටුම්පත පසුගිය 06 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka