පසුගිය දිනවල මංගලෝත්සවයක ඡායාරූප පළ කරමින් එය තමන්ගේ පුතාගේ බවට කර තිබූ ප්‍රකාශයන් සම්පූර්ණ අසත්‍යයක් බව රෝහිත අබේගුණවර්ධන මහතා කතානායකවරයාට පැමිණීල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේය.
තම පුතා තවම අවිවාහක බව කී අබේගුණවර්ධන මහතා මේ පසුපස ජවිපෙ ක්‍රියාකාරීන් සිටින බවද පෙන්වා දුන්නේය.
තම පුතා තවම අවිවාහක බව කී අබේගුණවර්ධන මහතා මේ පසුපස ජවිපෙ ක්‍රියාකාරීන් සිටින බවද පෙන්වා දුන්නේය.
