gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මිල වැඩි කිරීමෙන් පසු ලොතරැයි අලෙවිය 65%කින් බසී..


ලොතරැයි මිල ඉහල දැමිමත් සමග ලොතරැයි අලෙවිය දැඩි ලෙස අඩුවිමත් සමග ලොතරැයි අලෙවිකරුවන් දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් ලොතරැයි අලෙවිකරුවන් කිප දෙනකුම පවසන ලද්දේ ලොතරැයි පතක මිල රුපියල් හතලිහ දක්වා ඉහල දැමිමත් සමග ලොතරැයි අලෙවිය දැඩි ලෙස පහල බැස ඇති බවය.

මිල වැඩි කිරිමට පෙර අලෙවිවු ලොතරැයි පත් ප්‍රමානයට වඩා මිල වැඩි කිරිමෙන් පසු අලෙවිවන ලොතරැයි පත් ප්‍රමාණය සියයට 65කින් පමන අඩුවි ඇති බවත් එම තත්වයන් මත තමන්ට දෛනිකව ලැබෙන ආදායමද දැඩි ලෙස පහාල වැටිමෙන් තමන් දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද ඔවුන් වැඩි දුරටත් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා
-lankacnews
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka