gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨා ගෙනැත් මගේ අවුරුදු 30ක කීර්තා නාමය විනාශ කළා – නිමල් ලංසා

නාලක ගොඩහේවා යනු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දකුණු අත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා පවසයි. දේශපාලනය නොදත් ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට කැඳවා වියත්මගින් රටම විපත්මගකට තල්ලු කොට තම අවුරුදු 30ක දේශපාලන ජීවිතය නැති කිරීමට උපදෙස් දුන්නේ ද නාලක ගොඩහේවා බවයි, ඔහු සඳහන් කළේ.

සියලු රාජ්‍ය ආයතනවලට සභාපතිවරුන් පත් කිරීමට ගෝඨාභයට උපදෙස් දුන්නේ නාලක ගොඩහේවා බවටත් දුක සේ වැඩ කොට තමන් ගොඩනඟා ගත් කීර්ති නාමය ද විනාශ කළේ ඔහු බවටත් ලංසා චෝදනා කරයි.

ඒ සියල්ල අමතක කර දැන් කිසිදු ලැජ්ජාවක් නැතිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට උපදෙස් දෙන්නේ නාලක ගොඩහේවා බව ද නිමල් ලංසා සඳහන් කළේ පසුගිය (31) පාර්ලිමේන්තුව අමතමිනි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka