gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

බුදු හාමුදුරුවෝ වැඩියත් ගුවන් විදුලියේ බණ කියන්න සල්ලි ගන්නවා.. නිකං බෑ - හඩ්සන් සමරසිංහ

බුදුහාමුදුරුවන් වැඩියද ඉදිරියේ දී මුදල් ගෙවා මිස බණ පිරිත් ඇතුළු ආගමික වැඩසටහන් කිසිවක් ගුවන්විදුලිය හරහා ප්‍රචාරය නොකරන්නේ යැයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා සඳහන් කරයි.

මේ වනවිටත් මුදල් නොගෙවන සටහන් බොහොමයක් නවතා දැමීමට තමන් කටයුතු කර ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කැලණිය විශ්වවිද්‍යාලයේ දී පැවති වැඩමුළුවක් හා එක්වෙමිනි.

ආණ්ඩුවේ වැඩසටහන් සහ වෙළෙඳ දැන්වීම් වලට කිසිදු මුදලක් නොගෙවන නමුත් ඉදිරියට එම ක්‍රමවේදය වෙනස් කර මුදල් අයකිරීම සඳහා ක්‍රමයක් සකසන ලෙස තමන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළ බවත් හෙතෙම එහිදී පැවසීය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka