කවදාවත් දවස් 3කට වඩා බැංකු නිවාඩුවක් දීලා නෑ! මොකද වෙන්නේ කියලා බැංකුවල ඉහළ ප්‍රධානීන් දන්නෙත් නෑ! නන්දලාල්ගේ කතාව හරියට ‘තිස්ස ඇඳ උඩ නෑ’ වගේ කතාවක්! අන්තිමට මමයි හොඳටම කළේ කියලා රනිලුත් යන්න යයි! (VIDEO)
ජනාධිපතිවරයා පමණක් නොව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා කියන ප්‍රකාශ පවා අවංක නොවන බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.
ඒ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සති අනත්යේ සිදුවීමට නියමිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබදව බැංකු ප්‍රධානීන් පවා කිසිවක් නොදන්නා බවය.
ඒ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සති අනත්යේ සිදුවීමට නියමිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබදව බැංකු ප්‍රධානීන් පවා කිසිවක් නොදන්නා බවය.
කවදාවත් දවස් 3කට වඩා බැංකු නිවාඩුවක් දීලා නෑ! මොකද වෙන්නේ කියලා බැංකුවල ඉහළ ප්‍රධානීන් දන්නෙත් නෑ! නන්දලාල්ගේ කතාව හරියට ‘තිස්ස ඇඳ උඩ නෑ’ වගේ කතාවක්! අන්තිමට මමයි හොඳටම කළේ කියලා රනිලුත් යන්න යයි! (VIDEO)
2023-06-28T10:30:00+05:30
Lanka Hot News