gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඩයනා මැරුණේ FBI කුමන්ත‍්‍රණයකින්... මටත් එසේ විය හැකියි - විමල්

තමන් විසින් සිදු කළද හෙළිදරව් කිරීම හේතුවෙන් ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය දරුණු ආකාරයේ ප්‍රතිචාරයන්ට යා හැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක උත්තර ලංකා සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඇතැම්විට හදිසි රිය අනතුරකින් හෝ වෙනත් ආකාරයක හදිසි මරණයකට පත් වීම දක්වා පවා එම ප්‍රතිචාරයන් දියත් විය හැකි බවද හෙතෙම කියා සිටියේය.

බ්‍රිතාන්‍යයේ ඩයනා කුමාරි කුමරියද මියගියේ ඒ ආකාරයට ඇමරිකානු රහස් ඔත්තු සේවයේ කුමන්ත්‍රණයකින් බව අද වන විට හෙලිව ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka