gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගෙන් සියළුම දේශපාලන පක්ෂ වලට හා පොලිස් නිලධාරීන්ට විශේෂ ස්තූතියක්!

2023 මැයි මස 01 එනම් ඊයේ දින ලෝක කම්කරු  දිනය සැමරීම සදහා පැවැත් වූ පෙළපාලි හා මැයි දින රැළි ඉතාමත්ම සාමකාමීව පැවැත්වීම, නිතිය හා සාමය නිසි පරිදි පවත්වාගෙන යාම හා රාජකාරියෙහි නියුතු පොලිස් නිලධාරින්ට සිය රාජකාරි කටයුතුවලට බාධා නොකර සහයෝගය දැක්වීම පිළිබදව සියළුම දේශපාලන පක්ෂවලට හා සංවිධාන වලට සිය ස්තූතිය පිරිනමන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඊයේ මැයි දින සැමරුම් පෙළපාලි හා රැස්වීම් පැවැත් වූ  හැම ස්ථානයකටම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කළ බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වැඩි දුරටත් පවසයි.

මහජන ආරක්ෂාව වෙනුවෙන් දැඩි කැපකිරීමකින් රාජකාරි කටයුතු නිසිපරිදි ඉටුකළ සියළුම පොලිස් නිලධාරීන්ටත් තමාගේ ස්තූතිය පිරිනමන බවත් ටිරාන් අලස් මහතා පවසයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka