දින ගණනක් අතුරුදන්ව සිටි ගම්පොළ 22 හැවිරිදි ෆාතිමා මුනව්වරා ඝාතනය කරලා - එළුවන් බලාගන්නා තරුණයෙක් සියල්ල පාපොච්චාරණය කරයි (VIDEO)
වැලිගල්ල,ඇල්පිටිය ප්රදේශයේ පදිංචි තරුණියක් තම සේවා ස්ථානය වූ ගම්පොළ නගරයේ ඔසු හලක් වෙත යමින් සිටියදී ඉකුත් ඉරු දින (07) සිට අතුරුදහන් වීමේ සිද්ධිය මේ වන විට නව මුහුණුවරක් ගනිමින් තිබෙන අතර ඇය ඝාතනයට ලක්ව ඇති බව පොලීසියට සාක්ෂි හමු වී තිබෙනවා.
දින ගණනක් අතුරුදන්ව සිටි ගම්පොළ 22 හැවිරිදි ෆාතිමා මුනව්වරා ඝාතනය කරලා - එළුවන් බලාගන්නා තරුණයෙක් සියල්ල පාපොච්චාරණය කරයි (VIDEO)
2023-05-12T20:59:00+05:30
Lanka Hot News







