gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘උඹලට අදාළ නෑ! මේවා ප්‍රසන්නගේ ඉඩම්! වැඩක් බලාගෙන පලයල්ලා!’ - ගම්පහ පොදු පිට්ටනියක වළවල් කපන්න ගිය ඇමැති ප්‍රසන්නගේ ආරක්ෂක නිලධාරීන්ට ගම්මු එකතු වී පහර දෙයි (VIDEO)

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉඩමක පොල් වළවල් කැපීමේ සිද්ධියක් මුල් කරගෙන ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරීන් සහ ගම්මුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ.

මෙම ගැටුමෙන් රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයතු තුවාල ලබා ඇත.


සිද්ධියට ගම්වැසියන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමටද පොලිසිය පියවර ගෙන තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka