ඇමතිකම් ඉල්ලා පොහොට්ටුවට ඇති වෙයි... යලි නොඉල්ලන්න තීරණය කරයි
දිගින් දිගටම ඇමතිධුර ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇවිටිලි නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. සති අන්ත පුවත්පතකට එම පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කර ඇත්තේ අමාත්‍යධුර දුන්නත් නැතත් පක්ෂයේ කටයුතු ශක්ති සම්පන්න ලෙස ඉදිරියට ගෙන යන බවයි.
අමාත්‍යධුර දහයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මීට පෙර ලිඛිත ඉල්ලීම් කර තිබුනත් ඒවා විවිධ හේතු මත කල් යාමේ තත්ත්වයක් පෙන්නුම් පෙනෙමින් ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
අමාත්‍යධුර දහයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මීට පෙර ලිඛිත ඉල්ලීම් කර තිබුනත් ඒවා විවිධ හේතු මත කල් යාමේ තත්ත්වයක් පෙන්නුම් පෙනෙමින් ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
ඇමතිකම් ඉල්ලා පොහොට්ටුවට ඇති වෙයි... යලි නොඉල්ලන්න තීරණය කරයි
2023-05-06T14:33:00+05:30
Lanka Hot News