"විමල් අයියා අපේ ළඟම කෙනෙක්... අයියා හිතේ අමාරුවට ඕවා කියන්නේ" - බ්‍රොයිලර් කුකුල් කතාවට නාමල් උත්තර දෙයි! (VIDEO)
තමා බ්‍රොයිලර් කුකුළකු බව හදුන්වමින් විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දීමට නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන තිබිණ.
එහිදී නාමල් කියා සිටියේ විමල් යනු තම පවුල සමග ළගින්ම සිටි අයකු බවත්, හිතේ අමාරුවට හෙතෙම මෙවැනි කතා කියන බවත්ය.
එහිදී නාමල් කියා සිටියේ විමල් යනු තම පවුල සමග ළගින්ම සිටි අයකු බවත්, හිතේ අමාරුවට හෙතෙම මෙවැනි කතා කියන බවත්ය.
"විමල් අයියා අපේ ළඟම කෙනෙක්... අයියා හිතේ අමාරුවට ඕවා කියන්නේ" - බ්‍රොයිලර් කුකුල් කතාවට නාමල් උත්තර දෙයි! (VIDEO)
2023-05-08T08:28:00+05:30
Lanka Hot News