ජනරජ පෙරහැර වගේ මිහින්තලා පොසොන් උත්සවය තියනු - මිහින්තලා හිමි ආණ්ඩුකාර හා ගැටේ (VIDEO)
මිහින්තලා විහාරාධිපති පූජ්‍යවලවා හැංගුනවැවේ ධම්මරතන හිමියන් සහ උතුරුමැද පළාතේ වැඩබලන ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා අතර උණුසුම් සංවාදයක් ඇතිවිය.
ඒ පොසොන් පොහෝ දිනයේ මිහින්තලා පොසොන් උත්සවය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකදීය.
මෙවර පොසොන් පොහොයට මිහින්තලේ පොසොන් උත්සව උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් උන්වහන්සේ ආණ්ඩුකාරවරයාගෙන් විමසා සිටිය දී මෙම තත්ත්වය ඇතිවිය.
ඒ පොසොන් පොහෝ දිනයේ මිහින්තලා පොසොන් උත්සවය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකදීය.
මෙවර පොසොන් පොහොයට මිහින්තලේ පොසොන් උත්සව උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් උන්වහන්සේ ආණ්ඩුකාරවරයාගෙන් විමසා සිටිය දී මෙම තත්ත්වය ඇතිවිය.
ජනරජ පෙරහැර වගේ මිහින්තලා පොසොන් උත්සවය තියනු - මිහින්තලා හිමි ආණ්ඩුකාර හා ගැටේ (VIDEO)
2023-05-22T07:16:00+05:30
Lanka Hot News