ගෝඨා ගියාට පස්සේ ඇහැට පේන්නෙ නැතිව සිටි ඥානසාර හාමුදුරුවොත් එළියට ඇවිත් දේවගැති ජෙරොම්ට එරෙහිව පැමිණිල්ලක් දාලා! ආගමික සංහිඳියාවට බාධාවක්ලු!
දේවගැති, ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු බුදුන් වහන්සේට අපහාස කර ඇති බවත්, ඔහුගේ ප්‍රකාශයන්ගෙන් ආගමික සංහිදියාවට බාධා එල්ලවන බවත් එකී ලිඛිති පැමිණිල්ලේ සදහන්වන බව පැවසේ.
ක්‍රිස්තියානි මූලධර්මවාදීන් අන්‍යාගමීකරණ ක්‍රියාවලිය වේගයෙන් රට තුළ දියත් කර තිබෙන බව පවසන ඥාණසාර හිමියෝ, දේවගැති ජෙරොම් ප්‍රනාන්දු එම ක්‍රියාවලියට සම්බන්ධ ප්‍රධානියෙකු බවද චෝදනා කරති.
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු බුදුන් වහන්සේට අපහාස කර ඇති බවත්, ඔහුගේ ප්‍රකාශයන්ගෙන් ආගමික සංහිදියාවට බාධා එල්ලවන බවත් එකී ලිඛිති පැමිණිල්ලේ සදහන්වන බව පැවසේ.
ක්‍රිස්තියානි මූලධර්මවාදීන් අන්‍යාගමීකරණ ක්‍රියාවලිය වේගයෙන් රට තුළ දියත් කර තිබෙන බව පවසන ඥාණසාර හිමියෝ, දේවගැති ජෙරොම් ප්‍රනාන්දු එම ක්‍රියාවලියට සම්බන්ධ ප්‍රධානියෙකු බවද චෝදනා කරති.
ගෝඨා ගියාට පස්සේ ඇහැට පේන්නෙ නැතිව සිටි ඥානසාර හාමුදුරුවොත් එළියට ඇවිත් දේවගැති ජෙරොම්ට එරෙහිව පැමිණිල්ලක් දාලා! ආගමික සංහිඳියාවට බාධාවක්ලු!
2023-05-17T10:49:00+05:30
Lanka Hot News