ජාතියේ පියා ඩී.එස්.නේ! මෙන්න අලුත්ම යෝජනාවක්! ජාතියේ නායකයා ලෙස රනිල් පත්කරන්න යයි (VIDEO)
ජාතියේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ජනාධිපතිවරණයේදී පත්කරගත යුතු බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සමහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයක අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවන බවත්, රටේම පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවත්ය.
ඒ මහතා පෙන්වා දුන්නේ වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයක අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවන බවත්, රටේම පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවත්ය.
ජාතියේ පියා ඩී.එස්.නේ! මෙන්න අලුත්ම යෝජනාවක්! ජාතියේ නායකයා ලෙස රනිල් පත්කරන්න යයි (VIDEO)
2023-05-08T11:30:00+05:30
Lanka Hot News





