gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගොඩගත් ෂාෆ්ටර්ගේ ‌සිරුරට ඊයේම අතිනවීන ස්කෑන් පරීක්ෂණයක්! සිරුර අභ්‍යන්තරය පිළිබද විශේෂ කරුණු අනාවරණය කරගනී! විශේෂ මරණ පරීක්ෂණය අද!

බොරැල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මළ සිරුර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ අධීක්ෂණය යටතේ පංච පුද්ගල වෛද්‍ය කමිටුව හා පවුලේ ඥාතීන් ඉදිරියේ ඊයේ (25) යළි ගොඩ ගැනීමෙන් අනතුරුව දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ අවමංගල්‍ය රථයකින් ගෙන යනු ලැබීය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka