මන්ත්‍රී තිස්ස විතාරණව එළියට දාලා දොර වහලා! යතුර අතුරුදන්!
කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි තම කාර්යාලයේ යතුර යම් පුද්ගලයෙක් විසින් ගෙන තමාට එම කාර්යාලයට ඇතුළු වන්නට ඉඩදෙන්නේ නැතැයි පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් පැවසීය.
තමාගේ සියලු කටයුතු කරන්නේ කොළඹ යුනියන් පෙදෙසේ එම කාර්යාලයේ සිට බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීය.
මෙි නිසා එම කාර්යාලයේ තිබෙන දේවල් නැති වෙන්නත් පුළුවන් බවද මේ තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කර විසඳුමක් ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවද මහාචාර්ය තිස්ස විතාරණ මහතා වරප්‍රසාද ප්‍රශ්නය යොමු කරමින් ඉල්ලා සිටියේ ය
තමාගේ සියලු කටයුතු කරන්නේ කොළඹ යුනියන් පෙදෙසේ එම කාර්යාලයේ සිට බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීය.
මෙි නිසා එම කාර්යාලයේ තිබෙන දේවල් නැති වෙන්නත් පුළුවන් බවද මේ තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කර විසඳුමක් ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවද මහාචාර්ය තිස්ස විතාරණ මහතා වරප්‍රසාද ප්‍රශ්නය යොමු කරමින් ඉල්ලා සිටියේ ය
මන්ත්‍රී තිස්ස විතාරණව එළියට දාලා දොර වහලා! යතුර අතුරුදන්!
2023-05-26T11:01:00+05:30
Lanka Hot News