gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැඩේ කෑවා! යෝෂිතට කේන්ති ගිහින් බැසිල්ට බැනවැදිලා!

බැසිල් සහ යෝෂිත අතරද පසුගිය සතිය පුරාම විශාල මතගැටුමක් මතුව තිබිණි. ඊට හේතු වූයේ මහින්ද, ජනාධිපතිවරයාගෙන් අගමැති ධුරය ඉල්ලා සිටීමෙන් පසු, බැසිල් ජනාධිපතිවරයා හමුවී එය කඩාකප්පල් වන ආකාරයේ අදහස් දක්වා තිබීම හේතුකොට ගෙනය. මේ හේතුවෙන් යෝෂිත හා බැසිල් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබිණි. බැසිල් හදිසියේම ලංකාවෙන් පිට වීමට මෙයද හේතුවක් වී තිබූ බව අපට ආරංචිය. බැසිල් ඩුබායි බලා පිටව යෑම කෙතරම් රහසක් ලෙස තබාගැනීමට කටයුතු කළාද කියනවා නම් අඩුම තරමින් මහින්දට හෝ එම ගමන දැනුම් නොදී සිටීමට බැසිල් කටයුතු කර තිබිණි.

කෙසේ වෙතත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සහ තුන්වැනි පාර්ශ්වයන් මේ වන විට බැසිල් හා යෝෂිත අතරද සමගි පාලමක් ගොඩනගා ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ. ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම ඩුබායි සිටින බැසිල් හා යෝෂිත අතර දුරකතන පණිවුඩ කිහිපයක්ම හුවමාරු වී ඇති බවක්ද අප හට දැනගන්නට ඇත.

රාජ්‍ය රහස්
මව්රට


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka