gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ සිනමා, වේදිකා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
දීර්ඝ කාලයක් තිස්සේ අසනීපයෙන් පසුවූ ඒ මහතා අද (01) උදෑසන සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

මියයන විට ඒ මහතා 83 වැනි වියේ පසුවිය.

“බෝඩිං කාරයෝ” වේදිකා නාට්‍යයෙන් රංගන දිවිය ඇරඹූ ජී. ආර්. පෙරේරා මහතා දශක පහක් තිස්සේ රූපවාහිනී ටෙලිනාට්‍ය 600 කට අධික සංඛ්‍යාවක රඟපා ඇත. වැලිකතර චිත්‍රපටයේ සුළු චරිතයකින් සිනමාවට එක්වූ ඒ මහතා දේශීය චිත්‍රපටවලට අමතරව විදේශීය චිත්‍රපට 6කට රංගනයෙන් දායක වී තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka