පොලිසියේ තිබූ පොලිස් බයික් එකක කෑලි හොරකම් කරයි.. පොලිසිය පොලිසි යයි..
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අනුයුක්ත කර තිබූ යතුරුපැදියක ප්‍රධාන විදුලි පහන සහ පැති කණ්නාඩි කිහිපයක් සොරාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
පොල්හේන්ගොඩ පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාස භූමියේ නතර කර තිබියදී මෙම සොරකම සිදුව ඇත.
මේ පිළිබඳව එම කොට්ඨාශයේ ප්‍රවාහන අංශයේ සේවය කරන සැරයන්වරයෙකු විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.
මෙතෙක් ඒ පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නැති බවද කිරුලපන පොලිසිය වැඩිදුරටත් කියාසිටියි
පොලිසියේ තිබූ පොලිස් බයික් එකක කෑලි හොරකම් කරයි.. පොලිසිය පොලිසි යයි..
2023-05-11T13:38:00+05:30
Gossip Lanka Hot News





