පොහොට්ටුවේ නායකත්වය බැසිල්ට! ජනාධිපති අපේක්ෂකත් බැසිල්? (VIDEO)
ඉකුත් දා පැවැති මැයි රැලියේදී පොහොට්ටුවේ නව නායකයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ජනතා ජයඝෝෂා මධ්‍යයේ තෝරා ගත් බව මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.
එම මාධ්‍ය හමුවට එක්වෙමින් සාගර කාරියවසම් මහතා පවසා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේ පොහොට්ටුවේ අපේක්ෂකයාද බැසිල් රාජපක්ෂ මහතා විය හැකි බවකි.
එම මාධ්‍ය හමුවට එක්වෙමින් සාගර කාරියවසම් මහතා පවසා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේ පොහොට්ටුවේ අපේක්ෂකයාද බැසිල් රාජපක්ෂ මහතා විය හැකි බවකි.
පොහොට්ටුවේ නායකත්වය බැසිල්ට! ජනාධිපති අපේක්ෂකත් බැසිල්? (VIDEO)
2023-05-06T09:37:00+05:30
Lanka Hot News