gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති බන්ධුල ගුණවර්ධගේ හෝමාගම පවත්වන්නට යන පොසොන් කලාපයට රාජ්‍ය ආයතන වලින් මුදල් ඉල්ලයි

මහාමාර්ග,ප්‍රවාහන හා ජනමාධ්‍ය  ඇමති ආචාර්ය බන්ධුල ගුණවර්ධන විසින් මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් හෝමාගම පොසොන් කලාපයක් පැවැත්වීමට තීරණය කර ඇත.

බන්ධුල ගුණවර්ධන විසින් මෙම පොසොන් කලාපය පැවැත්වීම සදහා අවශ්‍ය මුදල් තම අමාත්‍යාංශයට අයත්  ආයතන වලින් ලබා දෙන ලෙස ඉල්ලා එම ආයතනවල ප්‍රධානීන්ට ලිපියක් යවා ඇත.
 
මෙම පොසොන් කලාපය වෙනුවෙන් පැවැත්වෙන රැස්වීම හෙට එනම් 2023.05.12 දින  සවස ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය වියදම් කපා හැරීම සදහා චක්‍රලේඛයක් පවා නිකුත්කර තිබියදී මෙසේ  පොසොන් කලාපවලට මුදල් ලබාගැනීමට කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම අසාධාරණ බව එම ආයතන ප්‍රධානීහු පවසති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka