පාර්ලිමේන්තුව තහනම් කරන්න! රහීම්ට එරෙහිව පක්ෂ-විපක්ෂ සියලුම පක්ෂ නායකයෝ ඒකමතික තීන්දුවක!
රන් ජාවාරමට සම්බන්ධ බව තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රී රහීම්ට පාර්ලිමේන්තුව තහනම් කිරීමට අද රැස් වූ පක්ෂ නායකයන් තීරණය කළ බව වාර්තා වේ.
මේ සදහා ආණ්ඩුව හා සම්බන්ධ පක්ෂ නායකයන් මෙන්ම විපක්ෂයේ පක්ෂ නායකයන්ද ඒකමතික තීරණයකට පැමිණ තිබේ.
එම ඉල්ලීම කතානායකවරයාට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව අත්හිටුවීමේ බලය කතානායකවරයාට ඇති බව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පවසා තිබේ.
මේ සදහා ආණ්ඩුව හා සම්බන්ධ පක්ෂ නායකයන් මෙන්ම විපක්ෂයේ පක්ෂ නායකයන්ද ඒකමතික තීරණයකට පැමිණ තිබේ.
එම ඉල්ලීම කතානායකවරයාට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව අත්හිටුවීමේ බලය කතානායකවරයාට ඇති බව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පවසා තිබේ.
පාර්ලිමේන්තුව තහනම් කරන්න! රහීම්ට එරෙහිව පක්ෂ-විපක්ෂ සියලුම පක්ෂ නායකයෝ ඒකමතික තීන්දුවක!
2023-05-26T20:06:00+05:30
Lanka Hot News