gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජෙරම් ප‍්‍රනාන්දුට ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරයක්.. නායකයෙක් පෙරොන්දු වෙලා!

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා දීමට විපක්ෂයේ පක්ෂ නායකයෙකු පොරොන්දු වී ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.

තම දේශපාලන ව්‍යාපෘතියට ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගෙන් ලැබෙන සහයෝගය මත මෙම මන්ත්‍රී ධුරය ලබා දීමට පොරොන්දු වී ඇතැයි සති අන්ත “chatham street journal” පුවත්පත වාර්තා කර තිබේ.

පසුගිය අරගල සමයේ දී ද එම අරගලයේ තිරය පසුපස සිට කටයුතු කළ ජාත්‍යන්තර ආගමික කල්ලි කිහිපයක් ගැන ද මීට පෙර තොරතුරු හෙළිව තිබූ බවත් එහි දැක්වෙයි.

මුදල් ආධාර හා ද්‍රව්‍යමය ආධාරද මාධ්‍ය සහායද අරගලයට ලබා ලැබී තිබුණේ මෙම ආගමික කල්ලිවල මැදිහත්වීමෙන් බවත් වාර්තාවේ තව දුරටත් සඳහන් වෙයි.

- lankacnews


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka