gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මොළය මියගිය විහඟනාගේ හදවත හා පෙනහලු ගිය මාර්තුවේ නිර්වින්දන වෛද්‍යවරියකට බද්ද කළ මතකද? සංකූලතා ඇවිත් ඒ වෛද්‍යවරියත් මියගිහින්!

පසුගිය මාර්තු මාසයේ මොළය මිය යාම හේතුවෙන් මරණයට පත්වූ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ උසස් පෙළ අධ්‍යාපනය ලැබූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ සිසුවියගෙන් ලබා ගත් හදවත සහ පෙණහලු නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට බද්ධ කරනු ලැබිණි. ඒ ක්‍රියාව ඇගයීමේ ප්‍රවෘත්ති බොහෝ මාධ්‍ය තුළ එකල පළ විය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka