ජෙරොම් ප්‍රනාන්දුට කොළඹ නගරයේ මිල අධිකම නිවාස 12ක්!
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු හා ඔහුගේ පවුලේ අය විසින් කොළඹ නගරයේ මිල අධිකම නිවාස 12 ක් මිලදී ගෙන ඇතැයි හෙළි වී තිබේ.
ඒ ගල්කිස්ස හා හැව්ලොක් ටවුන් හි පිහිටි සුපිරි නිවාස සංකීර්ණ වලිනි.
ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් මේ වන විටත් පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම දේවගැතිවරයා විසින් දේශන පවත්වන කටුනායක වේයන්ගොඩ පාරේ ‘මිරකල් ඩෝම්’ ආගමික මධ්‍යස්ථානය තක්සේරු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන නවයක් පමණ වන බව ද වාර්තා වී ඇත.
ඒ ගල්කිස්ස හා හැව්ලොක් ටවුන් හි පිහිටි සුපිරි නිවාස සංකීර්ණ වලිනි.
ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් මේ වන විටත් පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම දේවගැතිවරයා විසින් දේශන පවත්වන කටුනායක වේයන්ගොඩ පාරේ ‘මිරකල් ඩෝම්’ ආගමික මධ්‍යස්ථානය තක්සේරු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන නවයක් පමණ වන බව ද වාර්තා වී ඇත.
ජෙරොම් ප්‍රනාන්දුට කොළඹ නගරයේ මිල අධිකම නිවාස 12ක්!
2023-05-20T13:39:00+05:30
Lanka Hot News