විජයදාස රාජපක්ෂට ඇමැතිකමක් ලැබුණොත් සුදු කළු වෙනවා කළු සුදු වෙනවා (VIDEO)
අලුත් ප්‍රතිත්‍රස්ත පනත අතිභයානක බවත්, පාර්ලිමේන්තුවේදී එය පරාජය කිරීමට කළ හැකි සියල්ල සිදු කරන බවත් විමල් වීරවංශ මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ඇමැතිකමක් ලැබෙන්නේ නම් කළු සුදු වන බවත්, සුදු කළු වන බවත්ය.
ඒ මහතා පෙන්වා දුන්නේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ඇමැතිකමක් ලැබෙන්නේ නම් කළු සුදු වන බවත්, සුදු කළු වන බවත්ය.
විජයදාස රාජපක්ෂට ඇමැතිකමක් ලැබුණොත් සුදු කළු වෙනවා කළු සුදු වෙනවා (VIDEO)
2023-04-04T08:07:00+05:30
Lanka Hot News