gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද රූපවාහිනී විවාදයකටවත් එවාගන්න කෙනෙක් නැති තරමට ආණ්ඩුව බංකොලොත් වෙලා! අපි මුලු විපක්ෂයම ආණ්ඩුවට එරෙහිව එකතු කරනවා! වසන්ත යාපා නිදහස් ජනතා සභාවේ අලුත් මෙහෙයුම ගැන කතාකරයි! VIDEO

නිදහස ජනතා සභාව අද මහනුවරදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා පළ කළ අදහස් පහත දැක්වේ. තමන්ගේ වැඩපිළිවෙල හා ප්‍රතිපත්තිය කියාගන්නවත් දැන් ආණ්ඩු පාර්ශ්වයෙන් රූපවාහිනි විවාදයකට යවන්න කවුරුත් නැති තත්වයට පත්වෙලා.

ආණ්ඩුවේ බෙදීම දෙදරීම දැන් එළිපිටටම ඇවිල්ලා. ආණ්ඩුවේ අය දැන් කියන්නේ දෙබිඩි කතා. ආණ්ඩුව යන ගමන ගැන ආණ්ඩුවටවත් විශ්වාසයක් නෑ.

ත්‍රස්ත විරෝදී පනත හා විකාශන පනත හරහා තමන්ට ඡන්දෙ දුන්න මහජනතාවට දඬුවම් කරන්න තරම් පාපතර තැනකට ආණ්ඩුව පත්වෙලා තියෙනවා.

නිදහස ජනතා සභාවේ මැයි දින රැළිය මහනුවරදී. රටට නව අරුණාලෝකයක් ගෙන ඒම වෙනුවෙන්, රටට නව ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන්, නිදහස් රටක් ගොඩනැගීම වෙනුවෙන් අපි 13 දෙනා ඇතුළු නිදහස ජනතා සභාව උපරිම කැපකිරීමක් කරනවා.

විකාශන පනත කියන්නේ ත්‍රස්ත විරෝධී පනතේම තවත් දිගුවක්. ආණ්ඩුවේ මතවාදයට, ප්‍රතිපත්ති වලට විරුද්ධව කටයුතු කරා කියලා මහජනතාව හිරේ විලංගුවේ දාන්නයි මේ උත්සාහ කරන්නේ.

විපක්ෂය ඒකාබද්ධ කිරීමේ කැණිමඩල වෙන්නේ නිදහස ජනතාව සභාවයි. 69 ලක්ෂයේ ජනතාව පැත්තේ හිටගත්ත කණ්ඩායම තමයි නිදහස ජනතා සභාව කියන්නේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka