රාජපක්ෂලාගේ සෙරෙප්පු ලෙවකන කූජිත 134 දැක්කම මට ආණ්ඩුව ගන්නවා නෙමෙයි වමනේ යනවා - සජිත් පාර්ලිමේන්තුවේදී කියයි (VIDEO)
IMF ණය ලබාගැනීම සම්බන්දයෙන් මේ දිනවල පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විවාදයට එක්වෙමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ආණ්ඩුව සමග එක්වන බවට ප්‍රචාර පල කලද රාජපක්ෂලා සමග හෝ රාජපක්ෂලාට මුක්කු ගහන කිසිවෙකු සමග තම පක්ෂයේ කිසිවෙකු එකතු නොවන බවයි.
එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ කල ආරාධනයට අගමැතිධුරය බාර නොගැනීමට හේතුව රාජපක්ෂලාගේ සෙරෙප්පු ලෙවකන කූජිත මන්ත්‍රීවරු 134 සමග වැඩ කිරීමට බැරි නිසා බවයි විපක්ෂනායකවරයා පැවසුවේ.
එම වීඩියෝව පහතින්,
රාජපක්ෂලාගේ සෙරෙප්පු ලෙවකන කූජිත 134 දැක්කම මට ආණ්ඩුව ගන්නවා නෙමෙයි වමනේ යනවා - සජිත් පාර්ලිමේන්තුවේදී කියයි (VIDEO)
2023-04-27T13:24:00+05:30
Gossip Lanka Hot News