සමික්ෂණ වාර්තා නිකුත් වෙයි – ජනාධිපතිවරණයෙන් අනුර කුමාර තවමත් ඉදිරියෙන්!
ජනපතිවරණයක් පැවැත්වුවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක මෙන්ම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමර දිසානායක මහතා පෙරමුණ ගන්නා බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සිය නවතම වාර්තාව එළිදක්වමින් කියා සිටී.
මෙම වාර්තාව අනූව අනුර කුමාර දිසානයක මහතා 48%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා අතර සජිත් ප්‍රේමදාස මහතා 38%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසු වෙයි.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා ලබා ගන්නා ප්‍රතිශතය වන්නේ 11%කි.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ලබා ගන්න ඡන්ද ප්‍රතිශතය 4%කි.
මේ ආකාරයේ ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත් වුවහොත් ඡනාධිපතිවරණයේ දෙවන මනාපය ගණන් කිරිමට නියත වශයෙන්ම සිදු වනු ඇත.
මෙම වාර්තාව අනූව අනුර කුමාර දිසානයක මහතා 48%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා අතර සජිත් ප්‍රේමදාස මහතා 38%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසු වෙයි.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා ලබා ගන්නා ප්‍රතිශතය වන්නේ 11%කි.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ලබා ගන්න ඡන්ද ප්‍රතිශතය 4%කි.
මේ ආකාරයේ ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත් වුවහොත් ඡනාධිපතිවරණයේ දෙවන මනාපය ගණන් කිරිමට නියත වශයෙන්ම සිදු වනු ඇත.
සමික්ෂණ වාර්තා නිකුත් වෙයි – ජනාධිපතිවරණයෙන් අනුර කුමාර තවමත් ඉදිරියෙන්!
2023-04-20T09:00:00+05:30
Lanka Hot News