රුසියාවෙන් කොළඹ සිට ඇමරිකාවට ප‍්‍රහාරයක්!
ඇමරිකාව විසින් මෙරට හිටපු නාවික හමුදාපතිවරයෙකු වන වසන්ත කරන්නාගොඩ මහතාට හා ඔහුගේ පවුලේ සමාජිකයන්ට පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් රුසියාව සිය අප්‍රසාදය පළ කරයි.
කොළඹ සිටින රුසියානු තානාපතිවරයා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අප්‍රසාදය පළ කළේය.
බටහිර රටවල ඕනෑතරම් මානව හිමිකම් උල්ලංඝනය වීම් තිබිය තිබියදී ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් රටවල අභ්‍යන්තර ප්‍රශ්නවලට අත ගැසීම පිළිගත නොහැකි බවද හෙතෙම පැවසීය.
රුසියාවෙන් කොළඹ සිට ඇමරිකාවට ප‍්‍රහාරයක්!
2023-04-28T11:30:00+05:30
Lanka Hot News






