මේක හැමදාම කරන්න බෑ! ආවොත් ඇතිතරම් කඳුලු ගෑස් තියෙනවා! බේරේ වතුර තියෙනවා! ගහනවා! අනිවාර්යයෙන් රිටර්න් එක දෙනවා! බොහොම ස්තූතියි! උද්ඝෝෂණ කරන අයට පොහොට්ටුවෙන් ප්‍රසිද්ධියේ අනතුරු අඟවයි! (VIDEO)
හැමදාම උත්ඝෝෂණ කිරීමට ඉඩ දිය නොහැකි බවත්, එසේ උද්ඝෝෂණ කරන්නන්ට ගැසීමට ඇතිතරම් කදුලු ගෑස් ඇති බවත්, බේරේ වතුර ඇති බවත් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කීය.
උද්ඝෝෂණ කරන්නන්ට රිටර්න් එක දෙන බවද ඒ මහතා කියා සිටියේය.
උද්ඝෝෂණ කරන්නන්ට රිටර්න් එක දෙන බවද ඒ මහතා කියා සිටියේය.
මේක හැමදාම කරන්න බෑ! ආවොත් ඇතිතරම් කඳුලු ගෑස් තියෙනවා! බේරේ වතුර තියෙනවා! ගහනවා! අනිවාර්යයෙන් රිටර්න් එක දෙනවා! බොහොම ස්තූතියි! උද්ඝෝෂණ කරන අයට පොහොට්ටුවෙන් ප්‍රසිද්ධියේ අනතුරු අඟවයි! (VIDEO)
2023-04-04T15:18:00+05:30
Lanka Hot News