ජනාධිපති අපේක්‍ෂක ගැන කතා කිරීම පොහොට්ටුවන්ට තහනම් කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ට මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ නොකරන ලෙස එම පක්ෂ නායකයන් විසින් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
තවත් වසරකට වඩා වැඩි කාලයක් ජනාධිපතිවරණයකට ඇති බැවින් අපේක්ෂකයන් සම්බන්ධයෙන් දැන් සිටම අදහස් පළ කිරීම ගැටලුකාරී වීම මත මෙම තීරණය ගෙන තිබේ.
මීලග ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු විවිධ අදහස් පළ කරමින් සිටින අතර ඒ හේතුවෙන් පක්ෂය තුළ ඒ සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ද හටගෙන තිබේ.
තවත් වසරකට වඩා වැඩි කාලයක් ජනාධිපතිවරණයකට ඇති බැවින් අපේක්ෂකයන් සම්බන්ධයෙන් දැන් සිටම අදහස් පළ කිරීම ගැටලුකාරී වීම මත මෙම තීරණය ගෙන තිබේ.
මීලග ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු විවිධ අදහස් පළ කරමින් සිටින අතර ඒ හේතුවෙන් පක්ෂය තුළ ඒ සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ද හටගෙන තිබේ.
ජනාධිපති අපේක්‍ෂක ගැන කතා කිරීම පොහොට්ටුවන්ට තහනම් කරයි
2023-04-29T16:29:00+05:30
Lanka Hot News