IMF ගැන පාර්ලිමේන්තු ඡන්දය අද!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මෙරටට ලබාදුන් විස්තීරණ ණය පහසුකම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (28) ආරම්භ වේ.
මීට අදාළව ඡන්ද විමසීමක් ලබන 28 වනදා පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.
IMF ගැන පාර්ලිමේන්තු ඡන්දය අද!
2023-04-28T09:41:00+05:30
Gossip Lanka Hot News






