රටම කළඹමින්, එකම වහළක් යට සිදුවූ බිහිසුණු මරණ 5ක ඇඟ ලොමු දැහැ ගැන්වෙන හෙළිදරවුව මෙන්න (VIDEO)
යාපනය – ඩෙල්ෆ්ට් දූපතේ මාවිලා වරාය අසළදී කාන්තාවන් තුන්දෙනෙකු ඇතුලු පස්දෙනකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ඊයේ(22) අලුයම මෙම ඝාතනය සිදුවී ඇති අතර, සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.
ඝාතනයට ලක්වූ පස්දෙනාගෙන් දෙදෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අය බව පොලිසිය කියා සිටියා.
සිද්ධියෙන් තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා යාපනය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇයද විදේශ ගතව සිට මෙරටට පැමිණ තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.
ඊයේ(22) අලුයම මෙම ඝාතනය සිදුවී ඇති අතර, සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.
ඝාතනයට ලක්වූ පස්දෙනාගෙන් දෙදෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අය බව පොලිසිය කියා සිටියා.
සිද්ධියෙන් තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා යාපනය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇයද විදේශ ගතව සිට මෙරටට පැමිණ තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.
රටම කළඹමින්, එකම වහළක් යට සිදුවූ බිහිසුණු මරණ 5ක ඇඟ ලොමු දැහැ ගැන්වෙන හෙළිදරවුව මෙන්න (VIDEO)
2023-04-23T13:09:00+05:30
Lanka Hot News