gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද පාර්ලිමේන්තුවේදී පිල් මාරුවක් සිදු වෙයිද?

පාර්ලිමේන්තුව අද පෙරවරු 9යි 30ට යළි රැස් වනවා.

සෙස් බද්ද සංශෝධනය කිරීමට අදාළව 1979 අංක 40 දරණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ ගැසට් පත්‍රයෙන් පළ කළ නියෝගයක් සහ 1969 අංක එක දරණ ආනයන හා අපනයන පාලන යටතේ ගැසට් පත්‍රයේ ඵල කළ රෙගුලාසි දෙකක් අද දින විවාදයට ගෙන අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

පස්වරු පහේ සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර තිබෙනවා.  අදින් පසු අප්‍රේල් 18 සහ 22 දක්වා යෙදෙන පාර්ලිමේන්තු සතිය වෙනුවට නැවත පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ අප්‍රේල් මස 25 වනදා සිට 28 වනදා දක්වා වන දිනයන්හිදීයි.

මේ අතර සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද ආණ්ඩු පක්‍ෂයට එක්වීමට සූදානමින් සිටින බවට වාර්තා පළ වනවා.

ඒ සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදී සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මෙලෙස අදහස් පළ කළා.

නෙත් නිවුස්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka