රිලවුන් ඉල්ලා ඇත්තේ චීන සත්වෝද්‍යාන වෙත නම්, මෙරට සිටින රිලවුන් ලක්ෂයක් චීනයට ලබා දෙන්නේ නම් අඩුම තරමේ සතුන් දෙදෙනකු බැගින් හෝ රඳවා තැබිය හැකි සත්වෝද්‍යාන පන්දහසක්වත් එහි තිබිය යුතු බව පරිසර හා සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළා.
රිලව් රට පැටවීම පිටුපස ජාන කොල්ලයක්?
2023-04-18T20:35:00+05:30
Lanka Hot News