gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

හේමා ප්‍රේමදාස නිල නිවෙස ආණ්ඩුවටම බාර දෙයි!

හිටපු ජනාධිපති ආර්යාවක වන හේමා ප්‍රේමදාස මහත්මිය තමන්ට මෙතෙක් රජයෙන් ලබාදී තිබූ නිල නිවෙස යළිත් රජයට භාරදීමට කටයුතු කොට ඇත.

ඒ අනුව පසුගිය සිකුරාදා දිනයේදී හේමා ප්‍රේමදාස මහත්මිය සිය නිල නිවෙස රජයට භාරදී තිබිණි.

ව්‍යවස්ථාපිතවම හිටපු ජනාධිපතිවරුන් හට නිල නිවෙසකට හිමිකම් කීමේ අයිතියක් පවතින අතර, ඒ පදනම යටතේ ප්‍රේමදාස පවුලටද නිල නිවෙසක් හිමිව තිබිණි. නමුත් හේමා ප්‍රේමදාස මහත්මිය කිසිදු දිනෙක නිල නිවෙසේ වාසය කොට නොතිබූ අතර, ඇය වාසය කළේ විජේරාම මාවතේ පිහිටි පෞද්ගලික නිවෙසකය.

කෙසේ වෙතත් මෙතෙක් වසාදමා තිබූ එම නිල නිවෙස නැවත රජයට භාරදීමට හේමා ප්‍රේමදාස මහත්මිය පසුගියදා පියවර ගත්තාය.



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka